News Details

Read the full story and get all the details

MAKING US PROUD ON THE NATIONAL STAGE! ✨♟️
August 6, 2026
9:34 PM

MAKING US PROUD ON THE NATIONAL STAGE! ✨♟️

♟️✨ ජාතික තලයේ අභිමානයට අපගේ උණුසුම් සුබ පැතුම්! ✨♟️

2026 ජාතික යොවුන් වේගවත් චෙස් තරගාවලියේදී (National Youth Rapid Chess Championship 2026) විශිෂ්ට දක්ෂතා දැක්වූ විලයාය ජාතික පාසලේ චෙනුලි එල්. නල්ලපෙරුම ශිෂ්‍යාවට අපගේ හෘදයාංගම සුබ පැතුම්!

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී පැවැති මෙම තරගාවලියේ, දැඩි තරගකාරීත්වයකින් යුත් අවුරුදු 16න් පහළ බාලිකා අංශයෙන් දිවයිනේ 7 වන ස්ථානය හිමිකර ගනිමින් (Merit Award) ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගත්තාය.

චෙස් පුවරුව මත ඔබ දැක්වූ කැපවීම, අවධානය සහ මහන්සිය අද මල්පල ගන්වා ඇත! ඉදිරියටත් මෙවැනි තවත් ජයග්‍රහණ කරා පා තබන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු! ♟️

♟️✨ MAKING US PROUD ON THE NATIONAL STAGE! ✨♟️

Big congratulations to Chenuli L. Nallaperuma from Vilayaya National School for her outstanding achievement at the National Youth Rapid Chess Championship 2026! ????????????

Chenuli secured an impressive Island 7th Place (Merit Award) in the highly competitive Under 16 Girls Category, held at Dharmapala Vidyalaya, Pannipitiya.

Your hard work, focus, and dedication on the chessboard are paying off! Keep making moves towards greater success! ♟️