September 19, 2026
8:55 AM
BIG MATCH UPDATE
2026/06/12 වන දින පො/දිඹු/විලයාය ජාතික පාසල හා දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල අතර 4 වන වරටත් පවත්වනු ලැබූ අන්තර් පාසල් ක්රිකට් තරගාවලිය (අභීත පුතුන්ගේ සටන) දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්රීඩාංගණයේදී පවත්වනු ලැබේ.
අභීත පුතුන්ගේ සටනේදී විශිෂ්ඨ ජයග්රහනයක් ලබා ගැනීමට විලයාය ජාතික පාසල් ක්රිකට් කණ්ඩායමට හැකි විය.
දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 76ක් පමණයි.
ඊට පිළිතුරු ඉණිම ක්රිඩා කළ විලයාය ජාතික පාසලට කඩුලු 6ක් පමණක් දැවී තම කණ්ඩායමට අවශ්ය ලකුණු පුවරුව නිර්මාණය කිරීමට හැකි විය.
ඒත් සමගින් සිව් වන වරටත් පැවති අභීත පුතුන්ගේ සටන පො/දිඹු/විලයාය ජාතික පාසල කඩුලු 4කින් ජයග්රහනය කරන ලදී.