July 5, 2026
9:25 PM
A Historic Victory!
???? විජයග්රහණයේ රන් සලකුණ! ⚽
උතුරුමැද පළාත් වයස 17 න් පහල පාසල් පාපන්දු ශූරතාවය තමන් සතු කර ගැනීමට විලයාය ජාතික පාසල් කාන්තා පාපන්දු කණ්ඩායම සමත් වෙයි!
දක්ෂතාවය, කැපවීම සහ අපරාජිත ක්රීඩා විලාශය මගින් මුළු පළාතක්ම ජයගත් අපේ දියණියන්ට අපගේ උණුසුම් සුභපැතුම්!
ඔබ අපට මහා අභිමානයක්!
ඉදිරි සමස්ත ලංකා තරගාවලියටත් ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවායි ප්රාර්ථනා කරමු!
???? A Historic Victory! ⚽????
Huge congratulations to the Wilayaya National School Girls' Football Team for crowning themselves the Under-17 North Central Province School Football Champions!
Your incredible skill, dedication, and unbeatable team spirit have brought immense pride to the entire province. We are absolutely thrilled by your achievement!
Wishing our champions the very best of luck as they head into the All-Island tournament. Keep shining and dominating the field!