News Details

Read the full story and get all the details

Making Moves & Bringing Home the Wins!
July 17, 2026
9:30 PM

Making Moves & Bringing Home the Wins!

???? Making Moves & Bringing Home the Wins! ????

Next stop: All Island!

Huge congratulations to our incredible chess prodigies from Vilayaya National School for their outstanding performance at the North Central Province SLSCA Individual Chess Championship 2026! Your hard work and strategic brilliance have earned you a well-deserved spot in the All Island Championship!

Let’s celebrate our champions:
???? Chenuli Nallaperuma – Under 16 Girls Champion (Brilliant job!)
???? E M T G H Gangul – Under 14 Boys (Merit Award)
???? Aryan Jananatha – Under 12 Boys (Merit Award)
???? Hashen Sandakelum – Under 12 Boys (Merit Award)

A massive thank you to our Principal, Mr. Gamini Bandara, for his unwavering support, and to our dedicated Chess Coach, Mr. Pulasthi Nallaperuma, for guiding these minds to victory. Next stop: All Island!

???? ජයග්‍රහණයේ මාවත විවර කරමින් සමස්ත ලංකා තරගාවලියට! ????

2026 SLSCA උතුරු මැද පළාත් වයස් කාණ්ඩ චෙස් ශූරතාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් සමස්ත ලංකා තනි පුද්ගල චෙස් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ විලයාය ජාතික පාසලේ අපේ දූ දරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම්!

අපේ ජයග්‍රාහකයෝ:
???? චෙනුලි නල්ලපෙරුම – වයස 16න් පහළ බාලිකා ශූරතාවය
???? ඊ. එම්. ටී. ජී. එච්. ගංගුල් – වයස 14න් පහළ බාලක (කුසලතා සම්මානය)
???? ආර්යන් ජනනාථ – වයස 12න් පහළ බාලක (කුසලතා සම්මානය)
???? හෂේන් සඳකැලුම් – වයස 12න් පහළ බාලක (කුසලතා සම්මානය)

මෙම ජයග්‍රහණය වෙනුවෙන් නිරන්තරයෙන්ම අපව දිරිමත් කළ විලයාය ජාතික පාසලේ විදුහල්පති ගාමිණී බංඩාර ගුරුපියානන් සහ දරුවන්ගේ දක්ෂතා ඔප්නැංවූ චෙස් පුහුණුකරු පුලස්ති නල්ලපෙරුම ගුරුපියානන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!